32 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේනය රුසියානු ආක්‍රමණිකයන් 50ක් ඝාතනය කරයි

යුක්‍රේනය රුසියානු ආක්‍රමණිකයන් 50ක් ඝාතනය කරයි

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයේදී රුසියානු හමුදා සෙබලුන් 50 දෙනෙකු ඝාතනය කළ බවත් රුසියානු ප්‍රහාරක යානා 7ක් බිම හෙලූ බවත් යුක්‍රේන ආරක්ෂක අංශ පවසයි.

යුක්‍රේන හමුදාව කියා සිටියේ නැගෙනහිර කාර්කිව් නගරය අසල මාර්ගයකදී රුසියානු යුධ ටැංකි හතරක්ද විනාශ කළ බවයි.