30 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsEPF නොගෙවූ සේවා යෝජකයින්ට නඩු 15,000ක්

EPF නොගෙවූ සේවා යෝජකයින්ට නඩු 15,000ක්

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ව්‍යවස්ථාපිත දිමනා නොගෙවූ සේවා යෝජකයින්ට එරෙහිව නඩු 15,000ක් පමණ පැවරීමට පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසුවේ, මෙහිදි අධිකරණ කටයුතුවල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා කම්කරු උසාවි සඳහා අධිකරණ බලය ලබා ගැනීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් ඇති බවයි.