25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත.

මෙම භූ කම්පනය අද උදෑසන සිදුව ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.