27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ගේ ඉන්දීය සංචාරය යළි කල් යයි

බැසිල්ගේ ඉන්දීය සංචාරය යළි කල් යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (25) දිනට යොදා තිබූ ඉන්දීය සංචාරය නැවතත් කල් දමා තිබේ.

මෙම සංචාරයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආනයනය වෙනුවෙන් ඉන්දියාව සමග ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් තැබිමට නියමිතව තිබුණි.