යුක්රේනය රැක ගැනීම වෙනුවෙන් තනිව සටන් කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි අවධාරණය කරයි.
රුසියානු ආක්‍රමණය මැඩ පැවැත්වීමට බටහිර මිත්‍ර පාර්ශ්වික රටවල්වලින් යළි උදව් ඉල්ලා සිටින බවත් යුද්ධය අවසන් කිරීමට නම් රුසියාව, යුක්රේනය සමග කඩිනම් සාකච්ජාවකට පැමිණිය යුතු බවත් යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.