මේ වනවිට යුක්රේනයේ කියෙව් නුවරට රුසියානු හමුදාවන් ඇතුල් වී බලය තහවුරු කරගෙන තිබෙනවා.
බොහෝ යුක්රේන වැසියන් අධිවේගී මාර්ග බාවිතා කරමින් නගරයෙන් සහ රටින් ඉවත් වීමට උත්සහා දරමින් සිටින අතර ඇතමෙක් භූගත බංකරවල සැගවී සිටියි. ඇතැම් සිවිල් වැසියන් ට්විටර් මාධ්‍ය භාවිතා කරමින් වීඩියෝ පට නිකුත් කරමින් සිටිනවා.
යුද්ධය නිසා මිය ගිය වැසියන් සහ වී ඇති විනාශය පිළිබදව පිටස්තර ලෝකය දැනුවත් කිරීම දිගින් දිගටම එරට වැසියන් විසින් කරමින් පවතිනවා.
මේ ලිපිය සමග ඒ විඩියෝපට සහ චායාරූප කිහිපයක් ඇතුලත් කර තිබෙනවා.