24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු ප්‍රහාරවලින් යුක්‍රේන ජාතිකයින් 137ක් ජීවිතක්ෂයට

රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේන ජාතිකයින් 137ක් ජීවිතක්ෂයට

රුසියානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නිවේදනය කරයි.

මියගොස් ඇති පිරිස අතර හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන්ද සිටින බව වාර්තා වෙයි. මේ අතර එරට ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් හමුදා මේ වනවිට යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බවය.

යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ රුසියාව් අංක එකේ ඉලක්කය තමන් බවත් පුටින්ගේ ඊළග ඉලක්කය තම පවුල බවත්ය.