26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිල යළි ඉහළට

IOC ඉන්ධන මිල යළි ඉහළට

ලංකා අයි.ඕ.සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්හා ඩීසල් ලීටරයක් 15කින් ඉහළ නංවා ඇති එම සමාගම පවසයි.

ලංකා අයි.ඕ.සී සමාගම විසින් පසුගිය 06 වැනිදාද ඉන්ධන මිලගණන් ඉහළ දැමූ අතර මෙම මාසය තුළ දෙවරක් ඔවුන් විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.