30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය 05ක විදුලි කප්පාදුවක්

අදත් පැය 05ක විදුලි කප්පාදුවක්

අද දිනයේද කලාප කිහිපයකට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිඳුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනූව A, B හා C යන කලාපවලට අද දිනයේ පැය හතරයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර 04 ක් මේ වනවිට අක්‍රීය වී තිබේ.

කොළඹ වරායේ නවතා ඇති බත්තල තාප බලාගාරය, කැලණිතිස්ස නැප්තා බලාගාරය, කැළණිතිස්ස ජී ටී 7 බලාගාරය සහ මෙගාවොට් 50 ක විදුලි ධාරිතාවක් නිපදවන කැළණිතිස්ස තවත් තාප බලාගාරයක් එලෙස අක්‍රීය වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

අද විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහනට මෙතැනින් පිවිසෙන්න…

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/E-28-02-2022-Power-Interruption-Schedule.pdf