25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොවිඩ් මරණ 32ක්

ඊයේ කොවිඩ් මරණ 32ක්

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 32ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,222ක් දක්වා ඉහළගොස් ඇත.

මෙම මරණ අතර 30 ට අඩු මරණ දෙකක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් බවද එම වාර්තාවේ සඳහන් වෙයි.