26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් ගහන්න තමන්ගේ වාරය එනකන් සතුටට නටන කොල්ලෝ - video

පෙට්‍රල් ගහන්න තමන්ගේ වාරය එනකන් සතුටට නටන කොල්ලෝ – video

මේ දිනවල පෙට්‍රල් අර්බුදය නිසා ජනතාව බොහෝ අපහසුතාවයන්ට ලක්වන බව නොරහසක්.

නමුත් රජයට සහ වග කිවයුත්තන්ට ඒ පිළිබදව නම් වගේ වගක් නොමැති බවක් තමයි අපට පෙන්නේ.

කෙසේ නමුත් ශ්‍රී ලාංකික අපිට නම් ඕනේ ප්‍රශ්නයක් සතුටින් බාරගන්න හැකියාවක් තිබෙනවා. මේ දර්ශන ඊට කදිම උදාහරණයක්. මේ දර්ශනවල තියෙන්නේ නුවරඑළියේ පෙට්‍රල් පෝලිමේ ඉන්න පිරිසක් තමන්ගේ වාරය එනකම් සතුටු වෙන හැටි. අහලා බලන්න මේ සිංදුව අදුරනවද කියලා.