34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයශ් - සචින්තනීගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

යශ් – සචින්තනීගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

යශ් වීරසිංහ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ යොවුන් කලාකරුවෙක්. මේ දිනවල විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ‘රෙදිමෝලවත්තෙ අනා’ එසේත් නැතිනම් ‘දෙවෙනි’ කියන නමින් තමයි ඔහුව ගොඩක් දෙනා හදුනන්නේ. ඒ ටෙලිනාට්‍යයේම ‘දිගැසි’ කියන චරිතයට පණ පොවන යොවුන් රංගන ශිල්පිනිය තමයි සචින්තනී කෞෂල්‍යා කියන්නේ. කීට කලිනුත් ඔවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප පෙළක් අපි පළ කළා. ඉතින් මේ යශ් සහ සචින්තනී එක්ව කළ නවතම ඡායාරූප එකතුවයි.