27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේද මොනවාද යන්න සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (28) විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සාකච්ඡාවට ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ සහ ලංකා ඉන්දීය තෙල් සමාගමේ නියෝජිතයින් ද සහභාගී වන බවයි.