27.8 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බස් රථයේ ජීව උණ්ඩ දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බස් රථයේ ජීව උණ්ඩ දෙකක්

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම ගමන් කල බස් රථයේ තිබි හිස් පතුරම් කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.

චන්දිගා පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු කරන බව ඉන්දියානු මාධ්‍ය වාර්ථා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ශාව තර කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මෙය ත්‍රස්ථවාදී ක්‍රියාවක්ද නැද්ද යන්න තවමත් තහවුරු වී නොමැත.