27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැකි ඉක්මනින් රුසියාවෙන් පිටවෙන්නැයි ඇමරිකානුවන්ට නිවේදනයක්

හැකි ඉක්මනින් රුසියාවෙන් පිටවෙන්නැයි ඇමරිකානුවන්ට නිවේදනයක්

සංචාරය සදහා රුසියාවට ගොස් සිටින ඇමරිකානුවන්ට හැකි ඉක්මනින් රුසියාවෙන් ඉවත් වන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලයි.

මේ වනවිට රුසියානු ගුවන් සේවාවන්ට ලොව බොහෝ රටවල් සිය ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් කර තිබීම හේතුවෙන් ඉදිරියේදී රුසියාවෙන් පිටතට යාම අතිශය දුෂ්කර විය හැකි බැවින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

“පවතින වාණිජ විකල්ප ගුවන් සේවාවන් හරහා වහාම රුසියාවෙන් පිටවීම ගැන සලකා බැලිය යුතුයි” යනුවෙන් මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවියේ පෙබරවාරි 27 වැනිදා ආරක්ෂක අනතුරු ඇඟවීමේ සටහන් කර තිබේ.