27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවෙන් ඉවත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම්

ආණ්ඩුවෙන් ඉවත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම්

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දෙන්නේ නම් කුමන අවස්ථාවක වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විශේෂ හමුවක් අද පැවැත්වෙන අතර මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සහභාගිවීමට නියමිතය. දයාසිරි ජයසේකර පවසන්නේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.