27.8 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ධන නැතුව බලාගාර 08ක් නවතයි

ඉන්ධන නැතුව බලාගාර 08ක් නවතයි

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 08ක් නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යන බලගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මකය.

අද (02) පැය හත හමාරක කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව පෙරවරුවේ පැය 5ක කාලයක් සහ පස්වරුවේ පැය දෙක හමාරක කාලයක් විදුලිය විසන්ධි කෙරේ.