ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද (02) ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදු කළේය.
එහිදී ඔහු රුසියානු – යුක්රේන අර්බුදය පිළිබදව අදහස් දැක්වමින් කියා සිටියේ යුක්රේනයට අත්ව ඇති ඉරණමට ඒකාධිපතියන්ට වන්දි ගෙවීමට සිදු වන බවයි.
බටහිර රටවල එකමුතුව අවතක්සේරු කරන ලද පුද්ගලයින්ට වර්තමානයේ ඒ සදහා සුබවාදී පණිවුඩයක් ලබාදී ඇති බවටද ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කළේය.
එමෙන්ම ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමටද පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.