― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමම කඩිනමින් විදුලි අර්බුදය විසඳනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මම කඩිනමින් විදුලි අර්බුදය විසඳනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය සඳහා පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද සභාපතිවරයා පැවසීය.