26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්රේනයේ කෙර්සන් නුවර රුසියාව යටතට

යුක්රේනයේ කෙර්සන් නුවර රුසියාව යටතට

යුක්රේනයේ නවතම සටන්වලදී 250000ක පමණ ජනගහනයක් සහිත යුක්රේනයේ පිහිටි දකුණුදිග නගරයක් වන කෙර්සන් රුසියානු හමුදා අතට පත්ව ඇති බව වාර්තා වේ.

ආහාර සහ ඖෂධ ඇතුළු සැපයුම් බෙදා හැරීම සහ තුවාල ලැබූවන් ඉවත් කිරීම සහතික කිරීම සඳහා නගරාධිපතිවරයා ජාතික රජයෙන් සහ ආධාර ආයතනවලින් උදව් ඉල්ලා සිටී.

ප්‍රාදේශීය නියෝජිතයෙක් බීබීසීයට පවසා ඇත්තේ ගැටුම්වලන් පුද්ගලයන් 200 දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් බවයි.