― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසමෘද්ධීලාභීන්ගේ සහනාධාර කප්පාදු කෙරේ

සමෘද්ධීලාභීන්ගේ සහනාධාර කප්පාදු කෙරේ

මෙම වසරේ සමෘද්ධීලාභීන්ගේ සහනාධාර කප්පාදු කරන ලෙසට දැනුම් දී ඇති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහව සම්බන්ධ කර ගැනීමට කිහිපවරක්ම උත්සහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.