24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය වෘත්තියවේදීන් යළි වර්ජනයක

සෞඛ්‍ය වෘත්තියවේදීන් යළි වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (02,03) සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් මීට පෙර සෞඛ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර බලධාරීන් සමග පැවති සාකච්ජාවකින් පසු එය තාවකාලිකව නතර කිරීමට ඔවුන් තීරණය කළේය. 

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ, හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.