22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්

අදත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්

අඛණ්ඩව තුන්වැනි දිනට අද (04) පැය හතහමාරක විදුලිය කප්පාදුක් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද (04) පෙරවරු 8 ත් සවස 6 ත් අතර පැය පහක විදුලිය කප්පාදු සිදු කරනු ඇති.

එමෙන්ම පස්වරු 6 ත් රාත්‍රි 11 ත් අතර පැය දෙකහමාරක් විදුලිය කප්පාදු සිදු කිරීමට ද මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

විදුලිය කප්පාදුව හේතුවෙන් ඊයේ දිනයෙත් ප්‍රදේශ රැසක ජනතාව මෙන්ම විවිධ ව්‍යාපාරවල නිරත පුද්ගලයින් දැඩි පීඩාවට පත්විය.

මේ අතර කැලණිතිස්ස බලාගාරය තවමත් අක්‍රිය තත්ත්වයේ පවතින බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.