28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉවත් කළාට ස්තුතියි – විමල් කියයි

ඉවත් කළාට ස්තුතියි – විමල් කියයි

තමන් අමාත්‍ යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති විමල් වීරවංශ සිය මුහුණු පොතෙහි ‘ස්තුතියි’ යනුවෙන් පෝස්ටුවක් පළ කර ඇත.

ඒ ඔහු අමාත්‍යධූරයෙන් ඉවත් කළ බවට ජනාධිපතිවරයා එවා තිබූ ලිපියේ ඡායාරූපයක්ද එයට එක් කරමිනි.