30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑස් බී දිසානායක, පවිත්‍රා, ලොකුගේ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

එස් බී දිසානායක, පවිත්‍රා, ලොකුගේ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊයේ (03) දිවුරුම් දී තිබේ.

ඒ අනුව විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරයේ එස්. බී. දිසානායක දිවුරුම් දී ඇති අතර උදය ගම්මන්පිල අමාත්‍ය ධුර දැරූ බලශක්ති අමාත්‍ය ධුරයේ ගාමිණි ලොකුගේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව නව විදුලිබල අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආච්චි දිවුරුම් දී ඇත.