29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිලුම් අමුණුගමටත් කැබිනට් ඇමතිකමක්?

දිලුම් අමුණුගමටත් කැබිනට් ඇමතිකමක්?

අද දිනයේද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට වාර්තා වනවා. ඒ  අනුව ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට ලබා දෙන බවටයි වාර්තා වුණේ. ඔහුට අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ කැබිනට් අමාත්‍ය ධූරවලින් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඉවත් කෙරුණා. ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස් බී දිසානායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ පත් කෙරුණා.