30.6 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (03) නව විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම්දීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා මොහු පත් කර තිබේ.

දිලුම් අමුණුගම මීට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළීය.