30.6 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන දෙයි

පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන දෙයි

ලංගම ඩිපෝ හරහා අද (05) සිට පෞද්ගලික හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම අමුණුගම පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ලංගම ඩිපෝ 45කදී එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි.