― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅමෙරිකානු ඩොලරය රුපියල් 230ට නගී

අමෙරිකානු ඩොලරය රුපියල් 230ට නගී

අමෙරිකානු ඩොලරයට රුපියල් 230ක් දක්වා ගෙවීමට මහ බැංකුව තීරණය කර තිබේ.

විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, විදේශ විනිමය ගනුදෙනු සඳහා අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.