28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගම්මන්පිල නිල නිවස බාරදීමට සැරසෙයි

ගම්මන්පිල නිල නිවස බාරදීමට සැරසෙයි

ජනාධිපතිවරයා විසින් පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ උදය ගම්මන්පිල සිය නිල නිවස අද (08) බාරදීමට සුදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔහු අද උදෑසන සිට එම නිල නිවසේ තිබෙන ඔහුගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කර ගනිමින් සිටින බව වාර්තා වෙයි.