32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආයෝජනය කරන විදේශිකයින්ට දීර්ඝ කාලීන වීසා පහසුකම්

මෙරට ආයෝජනය කරන විදේශිකයින්ට දීර්ඝ කාලීන වීසා පහසුකම්

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන් හට දීර්ඝ කාලීන වීසා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් පවසයි.

මෙමගින් සෘජු විදේශ ආයෝජන වැඩිවීමක් සිදුවීම පමණක් නොව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට, වැඩ කිරීමට සහ ජීවත් වීමට තවත් වෘත්තිකයන් සහ විශේෂඥයින් දිරිමත් කරනු ඇති බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.