26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

මෙම වසරේ අප්‍රේල් 01 සිට වැනිදා ජුනි මස 30 වැනිදා අතර කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත් වන දින සිට මාස 06කින් සහ, ජූලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා මාස 03කින් දීර්ඝ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.