26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රිලනිපය සහ ජනපති අතර හමුවක් අද

ශ්‍රිලනිපය සහ ජනපති අතර හමුවක් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදයට වි‍සඳුම් ඇතුළත් යෝජනා මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් ජනාධිතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කළ අතර ඒ සම්න්ධයෙන් අද දිනයේ වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.ඔබේ ප්‍රතිචාර