26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව දේශපාලන පක්ෂ 76කින් අයදුම්පත්

නව දේශපාලන පක්ෂ 76කින් අයදුම්පත්

නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් 76ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම නව අයදුම්පත් සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ. මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ මේ වන විටත් පක්‍ෂ 79 ක් ලියාපදිංචිව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.