25 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට තුළ ඖෂධ හිඟයක් නැහැ - චන්න ජයසුමන

රට තුළ ඖෂධ හිඟයක් නැහැ – චන්න ජයසුමන

රට තුළ ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) හෝමාගම පැවති උත්සවයකට එක්වෙමිනි.

ඩොලරයේ අගයේ සිදුවූ වෙනස මත ඖෂධ මිල ගණන්වල සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනිමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.