26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල වැඩි කළ යුතුයි

ඉන්ධන මිල වැඩි කළ යුතුයි

ඩීසල් මිල හා පෙට්‍රල් මිල වැඩි කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.

ඔහු සඳහන් කරන්නේ එසේ වැඩිවන ඉන්ධන මිල තමන්ගේ ආදායමට සරිලන පරිදි ජනතාව කළමණාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.