අද (11) දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.
එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.
P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් පමණක් අද සිදු කෙරෙනු ඇති.