― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඖෂධ මිලත් 29%කින් ඉහළට

ඖෂධ මිලත් 29%කින් ඉහළට

මෙරට ඖෂධ මිල ගණන් 29%කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව ඊට අනුමැතිය දී ඇති බවය.