33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හදිසියේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට

ජනපති හදිසියේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

එහිදී ජනාධිපතිවරයා එම ආයතනයේ සේවක සේවිකාවන් සමඟ අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.