ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ පවසයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
