29.5 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබත් පැකට්ටුවක හා කොත්තුවක මිලත් ඉහළට

බත් පැකට්ටුවක හා කොත්තුවක මිලත් ඉහළට

බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනා ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

කොත්තුවක මිල වැඩි කර ඇත්තේ රුපියල් 10 කිනි.

කෙටි ආහාර මිල ද රුපියල් 05 කින් ඉහළ දමා ඇතැයි එම සංගමය සඳහන් කළේ ය.