31.7 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තුත් ඉහළ යයිද?

බස් ගාස්තුත් ඉහළ යයිද?

ඉන්ධන මිල ඉහළ යාම පිළිබද අවධානය යොමුකර බස් හිමියන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සංගමයේ සභාපති ගැමුණු විපේරත්න පවසන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලද අනිවාර්යෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බවයි.