23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳුදා සිට සියලු සිසුන් පාසලට කැඳවයි

සඳුදා සිට සියලු සිසුන් පාසලට කැඳවයි

සියලු පාසල් සිසුන් ලබන සඳුදා (14) සිට සාමාන්‍ය පාසල්වලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් නිකුත් කර ඇත.

උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මසක කාලයක් නිවාඩු ලබා දී තිබූ පාසල් ඉකුත් සඳුදා (7) සිට යළි ආරම්භ වූ අතර, මෙම සතියක කාලයේදී පාසල්වලට සිසුන් ගෙන්වූයේ කොටස් වශයෙනි.