― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsබහාලුම් ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීටම සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කරතිබේ.

ඒ අනුව අද (13) සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.