27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් මර්දන එන්නතේ 04 වන මාත්‍රාවකුත්

කොවිඩ් මර්දන එන්නතේ 04 වන මාත්‍රාවකුත්

විවිධ කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන 04 වන එන්නත් මාත්‍රාවක්ද අවශ්‍ය විය හැකි බව ෆයිසර් ආයතනය පවසයි.

ඇතැම් ප්‍රභේදවල සම්ප්‍රේෂණ වේගය හා ප්‍රබලත්වය හමුවේ 03 වන මාත්‍රාවක ආරක්ෂාවද ප්‍රමාණවත් නොවන බවත් එහි ප්‍රතිශක්තිකරණය දීර්ඝ කාලයක් නොපවතිනු ඇති බවත් ෆයිසර් ආයතනයේ විධායක නිළධාරියෙක් සඳහන් කර ඇත.

මේ අතර ෆයිසර් ආයතනය විසින් ඔමික්‍රොන් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නත නිපදවීම සාර්ථක අවධියක පවතී.