31 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තුව වැඩිවෙන්නේ මෙහෙමයි

බස් ගාස්තුව වැඩිවෙන්නේ මෙහෙමයි

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් පැවති අවම ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 20 දක්වා ඉහළ නංවා ඇත.

නව සංශෝධිත ගාස්තු පහතින් දැක්වේ.