31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතු යුග දිවියට - photoes

රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතු යුග දිවියට – photoes

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ පුත් තරිදු නිශාන්ත ඊයේ (13) යුගදිවියට පිවිසියේය. කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ (ක්ලබ් වසන්තගේ) ඥාති දියණියක් වන පංචාලි සමඟ ඔහු අතිනත ගෙන තිබේ.

මෙම මංගල උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ප්‍රබලන් පිරිසක්ද එක්ව සිටියේය.