30.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැළියක් අද කොළඹදී

ආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැළියක් අද කොළඹදී

අද (15) සවස කොළඹදී සමගි ජන බලවේගය විසින් ආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැළියක් සංවිධානය කර ඇත.

‘රට බේරගන්න නැගිටිමු’ යන මැයෙන් සංවිධානය කර ඇති මෙම ආණ්ඩු විරෝධි රැළියට කොළඹට පැති තුනකින් ජනතාව පැමිණෙන බව එම සමගි ජන බලවේගය පවසයි. විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට සජබට අනුබද්ධ සංවිධාන සහ වෘත්තීය සමිති සහභාගිවීමට නියමිතය. මෙම රැළිය හෝ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කරන හෝ අවසන් කරන ස්ථානය පිළිබඳව මෙතෙක් හෙළි කර නැත.