32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථ වෙනස් කරමින් ගැසට් එකක්

කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථ වෙනස් කරමින් ගැසට් එකක්

කර්මාන්ත අමාත්‍යාංශයේ හා පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා, අදළ ආයතනික හා නෛතික රාමුව වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කළ අතර මේ වන විට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක කටයුතු කරයි.