28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තුත් ඉහළට

ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ එම තීරණය ගැනීමට සිදු වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට නියමිතය.